කිරිසුවඳ මුවගිනුත් නොයන්නට ඇත...
මවු ඇකයේ උනුහුමට පිටුපාන්නද විය ...
එක හිතෙන් කළ ශිල්ප හරින්නට විය...
කිරිකෝඩු පෙම් දමක බැඳෙන්නට විය...
සියලු දෑ පසෙක ලා රකින්නට විය ...
ප්‍රේමයම ජීවිතය බව හඟින්නට විය ...
මවුපියන් සෝ ගඟක හෙලන්නට විය...
ඇය ඔහුගේ පැල්පතේ රැජින විය...
දින දසුන පුරුදු ලෙස ගෙවෙන්නට විය...
අගහිඟ ය ජීවිතය වෙලන්නට විය ....
කිරුළ දැරු කුමරුන් ද නොරිසි විය...
පෑල දොර තහනමට විවර විය...
බඩ වියත රකින්නට හිමිට විය...
ගැරහුම්ද ඒ සමග නොඅඩු විය...
ඔහු දිවිය කඳුළකට උරුම විය...
ඇය යළිත් තවකෙකුගේ රැජින විය...
මවු ඇකයේ උනුහුමට පිටුපාන්නද විය ...
එක හිතෙන් කළ ශිල්ප හරින්නට විය...
කිරිකෝඩු පෙම් දමක බැඳෙන්නට විය...
සියලු දෑ පසෙක ලා රකින්නට විය ...
ප්‍රේමයම ජීවිතය බව හඟින්නට විය ...
මවුපියන් සෝ ගඟක හෙලන්නට විය...
ඇය ඔහුගේ පැල්පතේ රැජින විය...
දින දසුන පුරුදු ලෙස ගෙවෙන්නට විය...
අගහිඟ ය ජීවිතය වෙලන්නට විය ....
කිරුළ දැරු කුමරුන් ද නොරිසි විය...
පෑල දොර තහනමට විවර විය...
බඩ වියත රකින්නට හිමිට විය...
ගැරහුම්ද ඒ සමග නොඅඩු විය...
ඔහු දිවිය කඳුළකට උරුම විය...
ඇය යළිත් තවකෙකුගේ රැජින විය...
කාගේද වරද මේ?? ගැහැනියද?පිරිමියාද? දෙදෙනාමද?
ReplyDeleteවැඩි වරද ගැහැනියට වෙන්න බැරිද?ඇයි අකාරුණික දෛවය කිව්වොත් නොපිළි ගන්නද????
Deleteකොතැනත් වරද වැඩි පුර බර වෙන්නෙ ගැහැණියගේ පැත්තට..
ReplyDeleteඔන්න මාත් ආවා මේ පැත්තට. පුළුවන්නම් ෆලෝව ගැජට් එකක් දමන්න. එතකොට පෝස්ටු කියවන්න ලේසියි :)
ඔයා හරි ලිහිණියෝ ..ස්තුතියි කොමෙන්ටුවට....එන්න අමතක කරන්න එපා...
Delete