Monday, November 5, 2012

මිනිසා

මින්ම ලොව ඉපිද 
සිනහවක් සොයමින්
අඩ අඩා ඇවිද යයි ....
කදුළු  අතරින් 
උපන් සිනහවද
ක්ෂණයකින්  
බොඳව යන සඳ 
සිනාවෙන්නට දැරූ තැත  
තරමටම අඩමින්
සොයයි සැනසුම 
නොලැබෙනා කිසිවිට ...
මියෙයි උරුම කර දුක
නොපුදාම සිනහව
තම උන්ට .

1 comment:

  1. හ්ම්ම්ම්ම් ලස්ස්නයි අරුත් බරයි... ජයන් ජය...

    ReplyDelete