Wednesday, November 14, 2012

මධුවිත

අල්ලාප සල්ලාප
මිතුරු පිරිවර මැද 
මවමින් කවට සිනා 
මතුකරවන සතුට ...
හෝරාවකට දෙකකට...
උගුර බඩ දවමින්
මුහුණ  කට හකුළුවමින්
උඩ බලා හලා ගනී
විටින් විට 
සතුට  නිදහස 
සියලු විසඳුම් 
ඒ සමග ...
ළන්  කරන සීරුවට
මරණයට...

1 comment:

  1. හ්ම්ම්..තාවකාලික වින්දනය තකා සදාකාලික දුකක් ලං කර ගැනීම....

    ReplyDelete